අහස......
සිය කඳුලූ වැස්සෙන් තෙමුණ බොල් පොළොව මත පීදෙන මලෙහි රුව දැක හිනැහුණි අහස සඟවා වේදනාව....
Wednesday, April 20, 2011
වැවක් හා මානව හදක්
මා මිනිසෙක් - නුඹ වැවක් වුව ද
අපි කතා කරමු ද අපි අපි ගැන
හිස්තැනක් ඇත මහද
ඈ රැඳී සිට ගිය තැන
ඈ සිටි හැඩයට ම ගැඹුරට ම හෑරුන
නිල් දිය අස්වැන්න පුරවා රඳෝගෙන
සුදු පෙන රැළිති නංවා සිනාසෙන
නුඹ ද හිස්තැනකි - හිඩැසකි
මහපොලොව මත නිර්මිත
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment