Tuesday, June 14, 2011

Lost 1982: මනෝ සහ බූරුවා මහත්තයා

Lost 1982: මනෝ සහ බූරුවා මහත්තයා: "වත්මන් නාට්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීය ව නිර්මාණකරණයේ යෙදී සිටින ප්‍රවීණතම නාට්‍යවේදියා ජයලත් මනෝරත්නයන් ය. මනෝගේ නාට්‍යවල ඇත්තේ ඔහුට ම ආවේණික අනන..."

Lost 1982: INVOLVING FATHERS IN BABY CARE

Lost 1982: INVOLVING FATHERS IN BABY CARE: "Both husband and wife went together for classes before and after the baby was born. They did not know, like most people, that there were t..."

Friday, May 20, 2011

අහස වගේ මව් සෙනෙහස

රෑ දහවල්
දුක් කදුළැල්
පොළවට හෙලුවයි
අම්මා....
ඒ කදුළින්
මුලු ලෝකය
පිරුණයි සිසිලෙන්
පෙම්මා....
අහස වගේ
මව් සෙනෙහස
නැත නිම්මා....
සිත් පිත් නැති
දරුවනි ඇයි
මහ මග තනි කළෙ
අම්මා...
 
 
....
මට තනි නැත
දුවනි පුතුනි
දුක් සංකා
මම දනිමි....
කුසගිනි
උණුසුම සීතල
එදා මෙන්ම
අද විදිමි....
මව් පිය සෙනෙහස
නොදැන
නුඹ යන මාවත
දනිමි....
ඒ මග
ගිනි දැල් නිවන්න
මම අද
කදුලැල් සලමි....